ලෝක පුවත් කතාව

ශ්රීා ලංකාවේ මානුෂීය කටයුතු සඳහා පවුම් මිලියන 20 ට අධික එක්සත් රාජධානි ආධාර

ලෝක මානුෂීය දිනය සැමරීම සම්බන්ධ බ්රිුතාන්යප මහ කොමසාරිස්වරයාගේ මාධ්යස නිවේදනය

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
A six member delegation of British Parliamentarians visited the North of Sri Lanka last month and witnessed the UK funded demining programme.

A six member delegation of British Parliamentarians visited the North of Sri Lanka last month and witnessed the UK funded demining programme.

අගෝස්තු 19 සඳුදා ලෝක මානුෂීය දිනය යි. සියලුම මානුෂීය ක්රි.යාධරයින් පිළිගන්නා එක්සත් ජාතීන් විසින් නම් කරන ලද එම දිනය ස්ථාපිත කරන ලද්දේ 2003 බැග්ඩෑඩ්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට එල්ල කළ බෝම්බ ප්රථහාරයේ දී 22 දෙදෙනෙකු ගේ ජීවිත අහිමි වීමේ සංවත්සරය අනුස්මරණය කිරීම සඳහා ය. 2011 ඇරඹූ තැන් පටන් එක්සත් රාජධානිය ශ්රීු ලංකාවේ පශ්චාත් යුද ප්රතතිසාධනයට ආධාර කිරීම සඳහා පවුම් මිලියන 20 ට (රුපියල් බිලියන 3.8) වැඩි ප්රරදානයක් ලබා දී තිබේ.

ශ්රී් ලංකාවේ හා මාලදිවයිනේ බ්රිරතාන්යල මහ කොමසාරිස් අති ගරු ජෝන් රැන්කින් මෙම වැදගත් දවසේ දහ වෙනි සංවත්සරයේ දී මෙසේ පැවසී ය. “ ලෝක මානුෂීය දිනය ස්වාභාවික හා මිනිසා විසින් නිමවන ලද ව්යාසන හා ගැටුම්වලදී හැම දෙයක්ම අහිමි වූ පුද්ගලයින්ට ආධාර කිරීමෙහිලා ලොව පුරාම විශාල වැඩ කොටසක් කිරීමට තිබෙන බව අපට අලුතෙන් මතක් කර දෙයි. වඩා වැදගත් වන්නේ එය අන්ය යන්ට ආධාර කිරීම කිරීම සඳහා තම ජීවිත කැප කරන්නාවූ පුද්ගලයන්ගේ පරාර්ථකාමී හා ප්රවබෝධනීය ප්ර යත්නයන් මතු කර දැක්වීම යි.

යෝධ ව්ය්සනයකට පසු ඝෘජුවම මානුෂීය ක්රිනයාවලියක් ඇතිවිය යුතු බව අපි දනිමු. එසේම එම ක්රිවයාවලිය දිගු කාලීන වශයෙන් පවත්වා ගැනීමේ අවශ්ය තාව ඇති බව ද සිහි තබා ගැනීම වැදගත් ය. නිදසුන් ලෙස ශ්රීව ලංකාවෙහි 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සඳහා අඛණ්ඩ ඉල්ලුමක් ඇත්තේ ය. එක්සත් රාජධානි ආණ්ඩුව පුන්යාංයතනයක් වන හලෝ භාරයට (HALO Trust) ලංකාවෙහි එහි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට ආධාර කිරීම ඇතුලුව මේ සඳහා ආධාර කරයි. මෙම එක්සත් රාජධානි පුන්යාීයතනය සියලු පුරවැසියන් උදෙසා ආරක්ෂාව, සුරක්ෂණය හා පෙරළා යථා තත්ත්වයට පැමිණීම සහතික කිරීම සඳහා ආධාර කිරීමේ පුළුල් ප්ර්යත්නයන්ට දායකත්වය ලබා දෙයි.

මම ද බිම් බෝම්බ සහිත සමහර ප්රයදේශවලට ගොස් තිබෙන අතර තවමත් ඒවායේ මානුෂීය කටයුතු අවශ්යබ වන්නේ මන් ද යන්න දැක ඇත්තෙමි. අද දවස වඩාත් දීප්තිමත් ශ්රීද ලාංකීය අනාගතයකට දායකත්වය සපයනු ඇති වැඩ කිරීමෙහිලා සිය කාලය කැප කරන ශ්රීඅ ලාංකීය බිම් බෝම්බ ඉවත් කරන්නන්ට - ඔවුන්ගෙන් බොහොමයක් ස්ත්රීපන් ය- ස්තුති කිරීමේ අවස්ථාවක් වන බව පැවසිය යුතු ය.”

පළ කළේ 19 August 2013