අති උත්තම මහාරාජිණිය වෙතින් යොවුන් නායකත්ව සම්මාන ලබන ශ්රීම ලාංකිකයින් ප්රgකාශයට පත් කෙරේ
පොදු රාජ්ය මණ්ඩලය මුළුල්ලෙහි සිය ප්රීජාවන්හි සුවිශේෂිත නායකයින් ලෙස පිළිගනු ලබන්නා වූ යොවුන් ජනයින් 60 දෙනෙකු අතර ශ්රීව ලංකාවෙන් කවින්ධ්යාජ තෙන්නකෝන් හා සෞභාග්යාප එදිරිසිංහ සිටින බව අද දින ප්රණකාශයට පත් කර තිබේ. මෙම යෞවනයින් 60 දෙනා ගෞරවනීය සම්මානයක් වන රැජින යොවුන් නායක සම්මානයක් ලබා ගන්නා පළමුවන කණ්ඩායමයි.
ජූනිවල දී අති උත්තම මහා රාජිනිය විසින් සම්මානය ප්රමදානය කරනු ලබන අතර එය අන්ය යන්ගේ ජීවිත පරිවර්තනය කිරීමට හා ඔවුන්ගේ ප්ර ජාවන් තුළ කල්පවත්නා වෙනසක් ඇති කිරීමට නායකත්වය ගන්නා යොවුන් ජනයාගේ කාර්ය සාධනයන් උත්සවාකාරයෙන් අගයන රැජින යොවුන් නායක වැඩ සටහනේ කොටසක් වේ. වයස අවුරුදු 18ත් 29ත් අතරවන හා පොදු රාජ්යජ මණ්ඩලය මුළුල්ලෙන් පැමිණෙන මෙම වසරේ සම්මාන දිනූවෝ අනෙකුත් අයට උදව් කිරීමට, දැනුවත්භාවය නගාලීමට හා අධ්යා පනය, දේශගුණික වෙනස, ස්ත්රීඅ පුරුෂ සමාජභාව සමානත්වය, මානසික සෞඛ්ය ය හා ආබාධිත සමානත්වය ඇතුළු වෙනස් වෙනස් ප්ර ශ්න පිළිබඳ විවිධත්වයක් මත වෙනස ප්රභබෝධමත් කරන්නට වැඩ කරති.
එළිසැබෙත් මහ රැජින රිදී ජුබිලි භාරයේ ප්රමධාන විධායක සීබීඊ නාමධාරී ආචාර්ය ඇස්ට්රිාඩ් බොන්ෆීල්ඩ් මෙසේ පැවසීය: “ සියලු ජීවිත පරිමණ්ඩලයන්හි ප්ර්තිභාපූර්ණ යොවුන් ජන නායකත්වයට වඩා හොඳ තත්ත්වයට ප්ර ජාවන් හා සමාජයන් විපරිවර්තනය කරන්නට පුළුවන. අද තරුණ ජනයින් 60 දෙනා ප්රකාශයට පත් කළ මුදුන්පත් කර තිබෙන දෙය විශිෂ්ට ය, අනාගතය සඳහා ඔවුන්ගේ සැලසුම් සැබවින්ම ප්රදබෝධනීය ය. රැජින යොවුන් නායක වැඩ සටහන මෙම නානාවිධ හා ප්රනතිභාපූර්ණ යොවුන් ජන කණ්ඩායමේ විභව්යයතාවයේ අගුළු හැරීමට සූදානම් අතර ඔවුන්ට තව දුරටත් ඉදිරියට යාමට හා වඩාත් ජයග්රනහණ අත් කර ගැනීමට ආධාර කිරීමට ලැබීම ගැන අපි මහත් සේ සතුටු වෙමු.”
සම්මාන දිනූවන්ගේ හා ඉහළින්ම ප්රශංසාවට ලක්වුණ දෙවන ස්ථානයට පත් වූවන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් බැලීමට හා ඔවුන්ගේ කතන්දර පිළිබඳ වැඩිමනත්ව කියවීමට කරුණාකර www.queensyoungleaders.com. වෙත පිවිසෙන්න.