ලෝක පුවත් කතාව

අගමැතිවරයාගේ රාමලාන් පණවිඩය

අගමැති ඩේවිඩ් කැමරන් මෙසේ පැවසීය:

The Prime Minister David Cameron

The Prime Minister David Cameron

“ශුද්ධ වූ රාමලාන් මාසය පිළිපදින සියලු දෙනා වෙතම මාගේ ඉහළම සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

“එය බ්රිූතාන්ය්යේ හා ලෝකය මුළුල්ලේම මුස්ලිම්වරුන් ඔවුන්ගේ විශ්වාසයේ පදනම අනුස්මරණය කරන්නා වූ මහත් සේ වැදගත් කාලයකි.

“ අවලෝකනයේ හා උපවාසයේ දී මිතුරන් හා පවුල් වශයෙන් එකට එක්වන අපට ප්රශජාවේ, පවුලේ හා ත්යා ගශීලීභාවයේ එම මුස්ලිම් සාරධර්ම- එම බ්රිනතාන්යප සාරධර්ම- සිහි ගන්වනු ලැබේ.

“පළමුවන ලෝක යුද්ධයේ යුද අගල්වල සිට දෙවන ලෝක යුද්ධයේ ඉහළම තලය දක්වා මුස්ලිම් සොල්දාදුවන් ඔවුන්ගේ සහෝදරයින් සමග උරෙනුර ගැටී නිර්භීතව සේවයේ යෙදුන ඉකුත් සියවස් තුළ ඔබට ඒ සාරධර්ම දකින්නට පුළුවන.

“ ගැටුම හා ව්යසසනය මගින් විනාශ කරන ලද ජීවිත වෙනුවෙන් සැබෑ වෙනසක් ඇති කිරීම මගින් පූජනීය බද්ද පිළිබඳ ඔවුන්ගේ ශුද්ධ වූ යුතුකම ඉටු කරමින් බ්රිවතාන්ය යේ අන් කිසිදු ඇදහීම් කණ්ඩායකට වඩා වැඩි දයානුග්රඳහයක් සපයන බ්රිුතාන්යන මුස්ලිම් ජනයා තුළ ඔබට අද ඒ සාරධර්ම දකින්නට පුළුවන.

“බ්රිනතාන්යක මුස්ලිම් ජනයා අපේ අගනා සෞඛ්යල සේවාවේ සිට අපේ පාර්ලිමේන්තු සභාවන් දක්වා - ඔව් මා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලය දක්වා සෑම ක්ෂේත්රනයකම මුදුනේ සිටිති.

“මම අපේ ජාතිය පිළිබඳව - ඔවුන්ගේ පසුබිම කුමක් වුව ද ඔවුන් පැමිණියේ කොහෙන් වුව ද සෑම කෙනෙකුටම දියුණ විය හැකි රටක් වශයෙන් බ්රිගතාන්ය්ය පිළිබඳව බොහෝ සේ කතා කර ඇත්තෙමි. බ්රිකතාන්යහ මුස්ලිම්වරු එම ජීවගුණය මූර්තිමත් කරති.

“මේ රට, සාර්ථකත්වය ඔබේ වර්ණය, ප්රරජාව හෝ විශ්වාසය මගින් තීරණය කරන රටක් නොව ඔබට යා හැකිතාක් දුරට ඔබේ කුශලතා මගින් තීරණය වන ස්ථානයක් විය හැකි බව ඔවුහු ඔප්පු කරති.

“එලෙස සෑම සැඳෑවකම උපවාසයෙන් මිදීමේ දී පවුල්, මිතුරන් හා ප්රයජාවන් එකට එක්වන විට බ්රිඑතාන්යමය මුළුල්ලෙහි ඔවුන් සෑම දෙනෙක්ම රාමලාන් නියෝජනය කරන විශ්වීය සාරධර්ම හා අපේ රටට බ්රි‍තාන්යව මුස්ලිම් ජනයා දෙන දායකත්වය පිළිබිඹු කරනවා ඇතැයි මම අපේක්ෂා කරමි.

“සියල්ලන්ටම ප්රීාතිමත් රාමලාන් සමයක් වේවා!”

පළ කළේ 18 June 2015