ලෝක පුවත් කතාව

එක්සත් රාජධානියට ශිෂ්යෙ වීසා සඳහා අයදුම් කරන්නේ ද?

ඔබ යාමට පෙර දැන ගත යුත්තේ කුමක් ද?

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
In Sri Lanka, approximately 6,000 applicants a year apply for student visas to the UK.

In Sri Lanka, approximately 6,000 applicants a year apply for student visas to the UK.

සෑම සරත් සමයකම ලෝකයේ හැම දෙසකින්ම දස දහස් ගණන් ශිෂ්යසයෝ උසස් අධ්යා පනය සඳහා එක්සත් රාජධානිය කරා යති. අගෝස්තු හා සැප්තැම්බර් මාස ලොව වටාම එක්සත් රාජධානි වීසා අයදුම් මධ්යාස්ථානවලට කාර්ය බහුලම මාස දෙකක් වේ. ශාස්ත්රෙතව්දී, ශාස්ත්රාපති, ආචාර්ය හෝ වෘත්තීය පාඨමාලා කර ගෙන යාම සඳහා එක්සත් රාජධානියට යාමට ශ්රී ලංකාවෙහි, ආසන්න වශයෙන් වසරකට 6,000 ක් පමණ අයදුම්කරුවෝ ශිෂ්යා වීසා අයදුම් කරති. ශ්රීශ ලාංකීය සිසුන් බොහෝ දෙනෙකු එක්සත් රාජධානි විශ්ව විද්යාපලවල ඉතා හොඳින් අධ්යායපන කටයුතුවල නිරතවන අතර එක්සත් රාජධානිය ඔවුන් සාදරයෙන් පිළි ගැනීමට සතුටු වෙයි. එක්සත් රාජධානිය බුද්ධිමය හා සංස්කෘතික පොහොසත් බව අත් දකින්නට ශිෂ්යළයන් සඳහා නොනිමෙන අවස්ථා පිරිනමන අතර ශිෂ්යසයන්ට මෙම අවස්ථා සම්පූර්ණයෙන් බුක්ති විඳීමේ අවස්ථාව තිබේ.

කෙසේ වුව ද අනෙක් ඕනෑම රටක් පරිද්දෙන්ම ශිෂ්යු වීසා ආශ්රිමතව රෙගුලාසි තිබේ. ශිෂ්ය යන්ට නිශ්චිත පැය ගණනක් පමණක් වැඩ කළ හැකි ය; ඔවුන් ඔවුන්ගේ අධ්ය්යන පාඨමාලාවලට අදාළ පංතිවලට සහභාගි විය යුතුව ඇත; ඔවුන් ඔවුන්ට එක්සත් රාජධානි‍යෙහි නැවතී සිටීමට වැ ඩිමනත් අවසර තිබේ නම් මිස ඔවුන්ගේ අධ්යඩයන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු තමන්ගේ රටවලට ආපසු යා යුතුව තිබේ. අයෙකුගේ වීසාවට වඩා කාලයක් නැවතී සිටීම නීති විරෝධී වන අතර එක්සත් රාජධානිය තුළ දඬුවම් කරනු ලැබිය හැකි වරදක් වේ. එක්සත් රාජධානි ආණ්ඩුව පුද්ගලයින්ට එක්සත් රාජධානිය තුළ නීති විරෝධීව නැවතී සිටීම හා වැඩ කිරීම වඩාත් අසීරු කරවයි. එක්සත් රාජධානි ස්වදේශ කාර්යාලය සෑම දිනකම එක්සත් රාජධානියෙහි නැවතී සිටීමට අයිතියක් නැති පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා ඉවත් කිරීම කරනු ලැබේ. බලයෙන් ආපසු යවන ලද්දවුන්ට ඔවුන්ගේ රටවලට ආපසු පැමිණි විට තත්ත්වය කුමක් වුව ද ඊළඟ වසර දහය සඳහා එක්සත් රාජධානි වීසා පත්රපයක් අයදුම් කිරීම තහනම් කරනු ලැබේ.

ඉදින් ඔබ ශිෂ්ය යෙකු වශයෙන් එක්සත් රාජධානියට යන්නේ නම් ඔබේ අධ්යකයන කටයුතුවලට වාසනා වේවා, අත්දැකීම සම්පූර්ණව බුක්ති විඳින්න! ඒ සමගම අනාගතයෙහි වැඩ කිරීමට, නිවාඩුවක් ගත කිරීමට හෝ ව්යාදපාරික කටයුත්තකට නැවතත් එක්සත් රාජධානියට පැමිණීමට ඔබට හැකිවනු ඇති බව නිසැක ය.

පළ කළේ 9 September 2013