කොළඹ කුරාම් ෂයික් නඩු විභාගයේ තීන්දුව පිළිබඳව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන්
කොළඹ කුරාම් ෂයික් නඩු විභාගයේ තීන්දුව පිළිබඳව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන්

Khuram Shaikh
“කුරාම් ෂයික් ගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට අද දින දෙන ලද තීන්දු හා දඬුවම් අපි සතුටින් පිළි ගනිමු. මෙය යුක්තිය සඳහා දීර්ඝ හා දුෂ්කර අරගලයකට මුහුණ දුන් ඔහුගේ පවුල හා මිතුරන් උදෙසා යම් අස්වැසිල්ලක් ගෙනඑනු ඇතැයි අපි අපේක්ෂා කරමු. නීතිපති කාර්යාලයේ නිලධාරීන් මහත් වෘත්තීයභාවයක් ද අවංකභායක් ද පෙන්නුම් කර තිබෙන අතර අපි ඔවුන්ට අපේ ස්තුතිය පළ කිරීමට කැමැත්තෙමු. එමෙන්ම නඩුව සම්බන්ධයෙන් සිදුවන ඕනෑම වර්ධනයක් අපි අඛණ්ඩව අධීක්ෂණය කරන්නෙමු.”