ලෝක පුවත් කතාව

ජාත්යේන්තර අතුරුදන්වූවන්ගේ දිනය වෙනුවෙන් මෙරට යුරෝපා සංගමයේ නිවේදනය

“මෙම ජාත්යයන්තර අතුරුදන්වූවන්ගේ දිනයේදි, බලහත්කාරයෙන් සහ අහඹු ලෙස අතුරුදන්වූ වින්දිතයින් සහ ඔවු‍න්ගේ පවුල් සමගින් සහයෝගයෙන් කටයුතු කරන බට කොළඹ සිටින යු.ස නියෝජිතයින් නැවතත් අවධාරණය කර සිටියි.

මෙය 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණය කරණ ලදී
In Sri Lanka, thousands of people disappeared during the war.

In Sri Lanka, thousands of people disappeared during the war.

තවද, වින්දිතයින්ගේ ඥාතින් විසඳුමක් හා සාධාරණයක් ලබා ගැනීම සඳහා සහය දීමට සටන් කරන සියලු දෙනාටම යුරෝපා සංගමය තම ප්රණශංසාව ප්රඳකාශ කරති.

ශ්රීු ලංකාවේදි, යුධ සමය තුළ දහස් ගණන් ජනතා‍ව අතුරුදන් විය. මෙයින් බොහෝ සිදුවීම් 1970 හා 1980 දශකවල දකුණේ කැරලි කෝලහාල හේතුවෙන් ඇති විය. අනෙකුත් සිදුවීම් ‍මෑත කාලීනව ඇති වී තිබේ. පශ්චාත් යුධ සම‍ය හා ඊට පෙර මේ නිසා රට පුරා ජනතාව පීඩාවට පත් වූහ. තම ඥාතින් හට සිදු වූයේ කුමක් දැයි යන්න සත්යම දැන ගැනීමට බොහෝ පවුල් තවමත් බ‍ලාපොරොත්තුවෙන් පසු වෙති. මෙම පසුබිමට ප්රදතිචාරයක් ‍වශයෙන්, යුධ සමයේදි අතුරුදන්වීම් පිළිඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිෂමක් මෑතකදී පත් කිරිම යුරෝපා සංගමයේ නි‍යෝඡිත මණ්ඩලය අවධාරණය කරයි. ජාත්යමන්තර තත්ව වලට අනුකූලව විශ්වාසනීය හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ තහවුරු කිරීමට උපකාර වීම සඳහා මෙම කොමිෂම ස්වාධීනව හා නිර්ණනය සමගින් තම වැදගත් හා ‍අභියෝගාත්මක ඉලක්කයක් අනුගමනය කරනු ඇතැයි නියෝජිත මණ්ඩලය තවදුරටත් විශ්වාස කරයි.

මෙම අභියෝගාත්මක ඉලක්කයට උපාකාර කිරීමට හැකි ජාත්යටන්තර හවුල්කරුවන්ගේ සහයෝගිතාව ලබා ගැනීම සඳහා ශ්රී් ලංකාව උත්සහ දැරීම පිණිස නියෝජිත මණ්ඩලය රුකුලක් වී කටයුතු කරයි. ඒ සමගම මෙරට සංචාරයක‌් සඳහා බලාත්කාරයෙන් සහ අහඹු අතුරුදන්වීම් පිළිබඳවු එ.ජාතින්ගේ ක්රි යාකාරි කණ්ඩායම කර ඇති ඉල්ලීමට අවශ්ය පහසුකම් ලබාදෙන මෙන් සහ, දැනට නිශ්චිත නොවි ඇති අතුරුදන්විම් පිළිබඳ ක්රියාමාර්ග ගැනීමට රජයට පෙළඹවීමක් කරයි.

නි‍යෝඡිත මණ්ඩලය බලහත්කාර අතුරුදහන් කිරීම් සාපරාධී ක්රියයා ලෙස සැලකීමේ නීති ක්රිණයාත්මක කිරිමේ ආණ්ඩුවේ සැලසුම් පිළිබඳ වාර්තා සැලකිල්ලට ගන්නා අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්රිගතියක් අපේක්ෂා කරයි. පසු ගිය අතරුදහන්වීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ නවතම තත්වය ආරාක්ෂා කිරීම යන පියවර රට ඉදිරියට ගෙනයාමට මහඟු ලෙස උපකාරි වේ”.

පළ කළේ 30 August 2013