බ්රිතාන්ය විදේශ සහ පොදුරාජ්ය මණ්ඩල කාර්යාලයේ අමාත්ය ශ්රී ලංකාවේ සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය සුරකින මෙන් ඉල්ලා සිටි
අමාත්ය ඇලිස්ටේයර් බර්ට් මහතා - සාමකාමී ලෙස විරෝධතා පැවැත්වීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත්, කඩිනම් සහ සාධාරණ ලෙස විමර්ශනය කරන ලෙසත් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

FCO Minister urges protection of rights to peaceful protest in Sri Lanka
බ්රිතාන්ය විදේශ සහ පොදුරාජ්ය මණ්ඩල කාර්යාලයේ අමාත්ය ඇලිස්ටේයර් බර්ට් මහතා මෙසේ පැවසිය -
‘අගෝස්තු පළවෙනිදා වැලිවෙරිය ප්රදේශයේ පැවැත්වුණු සාමකාමී විරෝධතා ව්යාපාරය, තිදෙනෙකුට මාරු කැඳවමින් ශ්රී ලංකා ආරක්ෂක හමුදා විසින් සහාසික ලෙස මර්ධනය කිරීම පිළිබඳව මා ඉතාමත් සංවේගයට පත්වුණා, මියගිය සහ තුවාල ලැබූ සියල්ලන්ගේ පවුලේ සාමාජිකයන්ට මගේ ශෝකය ප්රකාශ කර සිටිනවා.
සාමකාමී ලෙස විරෝධතා පැවැත්වීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත්, කඩිනම් සහ සාධාරණ ලෙස මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ලෙසත් මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.’