බ්රිබතාන්යට පාර්ලිමේන්තු මන්ත්රීමන් උතුරේ බ්රිලතාන්යව මුල්යර අරමුදලින් කෙරෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරයි
සය සාමාජික බ්රිෘතාන්යය පාර්ලිමේන්තු මන්ත්රීවන් කණ්ඩායමක් ඊයේ ශ්රීේ ලංකාවේ උතුරු ප්රඅදේශයේ නිල සංචාරයක නිරත විය. ඔවුන්ගේ කාර්යබහුල වැඩසටහන අතරතුර, හේලෝ ට්රස්ට් නමැති රාජ්යද නොවන සංගමය මගින් බ්රියතාන්ය් මුල්යත අරමුදල් සහිතව කෙරෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්යා පෘතියද දැකබලා ගත්හ.

The British Parliamentarians visited a UK-funded demining project in North.
මෙහිදී, උතුරු ප්රෙදේශයේ යුද්ධය පැවැත්වුන අවදියෙ, බිම් බෝම්බ කොතරම් විශාල වශයෙන් භාවිතා වුයේද, සහ යුද්ධයෙන් පසු ඒම ප්රවදේශ වල බිම් බෝම්බ ඉවත් කොට ජනතාව යලි පදිංචි කෙරීමට කොතරම් උත්සහයක් දරන්නේ දැයි අසා, දැනගැනීමට හැකි විය.
‘මේ ගමනට එක්වූ මන්ත්රීරන් සියලුදෙනා, හෙලෝ ට්ර,ස්ට් සංගමය විසින් කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ප්රකශංසා කරනවා. මෙම ප්රයදේශ වල ජනතාව යලි පදිංචි කිරීමට පෙර බිම් බෝම්බ ඉවත් කිරීම අත්යරවශ්යශයි. ශ්රීප ලංකාවේ සාමය දියුණුව සහ ස්ථාවරත්වය ගොඩනැගීමට, යුද්ධයෙන් අවතැන්වුවන් යලි පදිංචි කිරීම ඉතා වැදගත්. බිම් බෝම්බ ඉවත් කිරීම වැනි හරවත් ව්යාමපෘතියක් උදෙසා, බ්රිචතාන්ය් මුල්යී අරමුදල් ලබාදීම ගැන අපි සතුටු වෙනවා, එම අරමුදල් වලින් වැදගත් කාර්යයක් ඉටුවෙනවා’ යි මෙම කණ්ඩායමේ නායිකව වන එලිනර් ලැං මන්ත්රී්වරිය අදහස් දැක්විය.